Helabima

ඉන්ටනෙට් හරහා සෙල්ලම් දැමීම අදින් අවසන්





වනවිට සාමාන්‍ය ලෝකයේ වාර්තා වන අපරාධ වලටත් වඩා දරුණු සහ වැඩි අපරාධ ප්‍රමාණයක් සයිබර් අවකාශයෙන් වාර්තා වේ .

ආරක්ෂක හා තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති විසින් ඉදිරිපත් කල  යෝජනා  අනුව ආරක්ෂක සයිබර් විධිවිධාන පනත හා සයිබර් ආරක්ෂණ නීති සදහා වන කෙටුම්පතක් සම්පාදනයට කැබිනට් අනුමැතිය හිමිව ඇත 

ඒ අනුව මෙරටේ සයිබර් ආරක්ෂණය සදහා වන නව නීති නුදුරේම සම්පාදනය වනු ඇත 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us