Helabima

අයවැය ගැන බැසිල්ගෙන් අමුතු කතාවක්





ඊයේ මුදල් අමාත්‍යංශයේ පැවැත්වුණු ආහාර සුරක්ෂිතතාවය පිලිඹද රැස්වීමකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ මෙවර අයවැයෙන් මුළු වර්ෂයටම එකවර මුදල් වෙන් නොවන බවත් කාර්තුවක් අවසානයේ ව්‍යාපෘතිවල ප්‍රගතිය පරික්ෂාවට ලක්කර  මුදල් වෙන් කරදෙන බවයි 

මුල් කාර්තුවේදි  නිසි ඉලක්කසම්පුර්ණ නොකරන ව්‍යාපෘති සදහා නැවත මුදල් වෙන් නොකරන බවද ඒ මහතා පවසයි 

ආහාර හිඟයක් උද්ගත වීමට කිසිම විටක ඉඩ නොතබන බවත් ඔහු පවසා සිටියි 
 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us