Helabima

අගමැති සමග කල සාකච්ඡාවෙන් අනතුරුව ගුරු විදුහල්පති වරු ගත් තීරණය





ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන්   එම වෘත්තීය සංගම් අද අරලියගහ මන්දිරයේදී  අගමැති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡාවක් පැවැත්වුහ .  එහිදී  ගත්  තීරණ  වලට එම සංගම විරුද්ධතාවක් හෝ එකගතාවක් පල නොකළ අතර ගුරු විදුහල්පති සංගමයේ ලේඛම් ජෝසප් ස්ටාලින් පැවසුවේ තම සංගමය හෙට රැස්ව මේ පිලිබදව දීර්ඝ වශයෙන් සාකච්චා කර තීරණයකට එළඹෙන බවයි 
 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us