Helabima

කුඩු මිලත් ඉහලට






ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඉන්දියන් සාගරයෙ කරන ලද මෙහෙයුම් හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ සහ පකිස්තානයේ සිට  හෙරොයින්   රැගෙන එන ඉරාන  ට්‍රෝලර් යාත්‍රා රැසක් සිය භාරයට ගෙන ඇත 
ඒ සමග මාසයක කාලයක් තිස්සේ විශාල් හෙරොයින් හිගයක් ඇතිව ඇත 

රුපියල් 10000කට අලවි වූ කුඩු  1g  මේ වෙද්දී 45000.00   දක්වා මිල ඉහල ගොස් ඇත 

.මෙම කුඩු හිඟයනිසා ඉන්දීය බෝට්ටු වලින් කිලෝවක් දෙකක් ආදී සුළු ප්‍රමාන වලින් කුඩු රැගෙන  ජාවාරමක් මේ වෙද්දී ක්‍රියාතමක ය.  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මේ පිළිඹදව  පසුවේ 
 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us