Helabima

තවත් රූ රැජිනකගේ කිරුල ගලවයි





ලබන දෙසැම්බර් මාසයේදී පෝර්ටෝ රිකෝහිදී  පැවැත්වෙන 2021 ලෝක රූ රැජින තරගාවලිය සඳහා ඉදිරිපත් වන සියලුම රු රැජිනියන් කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීම අනිවාර්ය වුවත් නෙදර්ලන්ත  රූ රැජිනිය වන 21 වියැති  ඩිලේ විලෙම්ස්ටෙයින් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග එම කිරුල අයගෙන් ඉවත් කර දෙවැනි ස්ථානය හිමි කරගත් රු රැජින වන  lizzy dobbe ට පිරිනැමීමට එරට රජය තීරණය කර ඇත 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us