Helabima

අඩු මිලට හයිලන්ඩ් කිරිපිටි ගන්න ජනතාව පෝලිමේ






ආනයනික කිරිවල මිල ඉහල දැමුවත් දේශිය නිෂ්පාදනයක් වන හයිලන්ඩ් මිල ඉහල නොදැමීමට එමායතනය තීරණය කර ඇත 

ඒ සමග නුවරඑලිය නගරයේ හයිලන්ඩ් අලවි සලේ දින තුනකට වතාවක්  අයෙකුට එක බැගින් ලබා දෙන කිරිපිටි පැකට්ටුව ගැනීමට ජනතාව දිගු පෝලිම් සැදී සිටිනු දක්නට ලැබේ තවමත් මිල වැඩි අනයනිත කිරිපිටි වෙළදපලට නිකුත්කර නැති නිසා වෙලදපොලේ දැඩි කිරිපිටි හිගයක් පවතී  




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us