Helabima

ගොවීන්ගේ වගකීම වගා කිරීමයි





මහවැලි කේන්ද්‍රයේදී පැවැති උත්සවයකදී වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා  රටට අවශ්‍ය ආහාර සැපයීම ගොවියන්ගේ වගකීමක් බව ප්‍රකාශ කළේය 

කෘෂිකර්මාන්තය වෙනුවෙන් රජය විශාල මුදලක්  කරන බවත් කාබනික වගාවෙන් අස්වැන්න අඩු වුවහොත්  ගොවීන්ට සහනයක් ලබා දෙන බවත් පැවසිය 

සුළු පිරිසකගේ පෙලම්බවීම් මත ගොවින් නොමග ගොස් වගා නොකරන තීරණයකට එළඹ ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us