Helabima

කොරෝනා කරල ලංකාවට ?






මර්ක්    ඖෂධ නිෂ්පාදන සමාගම හදුන්වා දුන් molnupiravir) නමැති කොවිඩ් මර්දන  ඖෂධීය කරල  මේ රටටත් ඇනවුම් කිරීමට අවශ්‍ය නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා ඇති බව ඖෂධ නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටියි 

 ලෝකයේ බොහෝ  රටවල් මේ වනවිට මෙය භාවිත කරන බවත් මෙම ඖශධය ගෙන එන්නේ නම් ඒ අවශ්‍ය කාලවකවානුව ද දන්වන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ට දන්වා ඇත 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us