Helabima

සරසවි සිසුන්ට ලැබෙන බුස්ටර් මාත්‍රාව ගැන පැහැදිලි කිරීමක්






මේ වන විට සියලුම විශ්ව විද්‍යාල සිසුන්ට තමා පදිංචි ප්‍රදේශය ආසන්නයේම ඇති විශ්ව විද්යාලයකින්  සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමේ අවස්තාව උදාව ඇති අතර දෙවන මාත්‍රාවෙන් සය මසකට පසු බූස්ටර් එන්නත ලබා දීමට නියමිත වේ 


විශ්වවිද්‍යාල සිසුන් පළමු මාත්‍රා 2 ලබා ගැනීමට කල් ගියහොත් ෆයිසර් එන්නත් මාත්‍රාව ලබාගැනීමට තවත් කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ නිසා තමන් ළඟම ඇති විශ්වවිද්‍යාලයට ගොස් එන්නත් මාත්‍රා 2 ලබා ගන්න. එසේ නොවුවහොත් ඔබට ෆයිසර් එන්නත ලබාගැනීමට නොහැකි වෙනවා. 

යනුවෙන් මේ පිලිබදව සිසුන් දැනුවත් කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි 


 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us