Helabima

වසන්ත ප්‍රිය රාමනායක මහතා අභාවප්‍රාප්ත වෙයි





රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි ලබමින් සිටි වසන්ත ප්‍රිය රාමනායක මහතා අද ජිවිතක්ෂයට පත්ව ඇත 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ   හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති දෙසතිය ‘ පුවත් සඟරාවේ හිටපු ප්‍රධාන සංස්කාරක යන ධුර වලින් පිදුම් ලද ප්‍රවීන මාධ්‍යවේදියකු වන ඒ මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us