Helabima

ලාංකිකයෙකුගේ මාසික වියදම ගණනය කෙරේ





2021 අගෝස්තු මාසයේ  ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කල වාර්තාවට අනුව රුපියල් 5353 කින් මෙරට අයෙකුට මුලික අවශ්‍යතා සපුරාගන දරිද්‍රතාවයට  ලක් නොවී ජිවත් විය හැක 

ඒ අනුව සිවු දෙනෙකුගෙන් යුතු පවුලකට රුපියල් 21500කින් දරිද්‍රතාවයකින් තොරව ජිවත් විය හැක 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us