Helabima

එන්නත්කරන දත්ත යලි යාවත්කාලින කෙරේ






අවුරුදු 20 ඉක්මවූ මෙරට ජනගහනයෙන් 85% ක් මෙවනවිට  එන්නත්කරණය කර අවසන් කර ඇත 
සමස්ත ජනගහනයෙන්   57.5% ක් ඒ අනුව එන්නත්කරණයට ලක්ව ඇත

 වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ  ඊයේ දිනයේ පමනක් පුද්ගලයින් 69,902  එන්නත්කරණය  කල බවයි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us