Helabima

කඨින පෙරහැර පැවැත්වීම තහනම් කෙරේ





වස්සාන සාමය එලබිමත් සමග රට පුරා විහාරස්ඨාන වල කඨින චීවර පූජාව පැවැත්වීමට ජනතාව සුදානමින් සිටිති 
එහෙත් පවතින වසංගතය හේතුවෙන්  සෞඛ්‍ය අංශ ඒ සදහා සිමා පනවා ඇත 
ඒ අනුව පහත උපදෙස් ලබාදී ඇත 


කඨින චීවර රැගත් පෙරහැර  සංවිධානය නොකළ යුතුය 

* උපරිම සැදැහැවතුන් 20 ක් සහභාගී කරවාගන කඨින චීවර පූජාව හා දහවල් දානමය පිංකම සිදු කල යුතුය 

*  සැදැහැවතුන් 20 කගේ සහභාගිත්වයෙන් පමණක් කඨිනානිසංස ධර්ම දේශනය සන්විධානය කල යුතුය 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us