Helabima

හයිලන්ඩ් පිටි මිලත් ඉහලට





හයිලන්ඩ් කිරිපිටි  ග්‍රෑම් 400   පැකට්ටුවක් රුපියල් 90කින් මිල ඉහල දමිමට මිල්කෝ ආයතනය තීරණය කිරීමත් සමග කිරිපිටි පැකට්ටුවක මිල රු 470 බවට පත්ව ඇත 


රු 225කින් කිලෝ ග්‍රෑම් 1 ක පැකට්ටුවේ මිල ඉහල දැමීමත් සමග එහි නව මිල සටහන් වන්නේ රු 1,170 ක් ලෙසයි 
 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us