Helabima

මස් රාත්තලම දෙනතුරු විදුහල්පතිලා ගෙදර ඉන්න තීරණය කරයි





වැටුප් ගැටළුවට  රජය ලබා දුන් විසදුම් තමා පිලි නොගන්නා බැවින් තමාට අවශ්‍ය විසදුම් ලබා දෙනතුරු  විදුහල්පතිවරුන් සේවයට වාර්තා නොකරන බව ලංකා විදුහල්පති සංගමය නිවේදනය කරයි 


ඔක්තොම්බර  21 වැනි දා පාසල් විවෘත කිරීමට මේ වෙද්දී සියලු කටයුතු සුදානම් වන අතර එදින ජාතික හා පළාත් සභා පාසල්වල සේවය කරන ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ විදුහල්පතිවරුන් නියෝජ්‍ය විදුහල්පතිවරුන් සහ සහකාර විදුහල්පතිවරුන් සේවයට වාර්තා නොකරන බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු පවසයි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us