Helabima

තිරු නිඩේෂන් අල්ලස් හෝ දූෂණ කොමිසම හමුවට






පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දිමට නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා  තිරු නිඩේෂන් මහතා,  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද පැමිණ ඇත 

අද උදෑසන 10.00ට  ඔහු එම කොමිසමට පැමිණි අතර ඔහු මේ වෙද්දී එම විමර්ශන වලට සහභාගී වෙමින්  සිටියි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us