Helabima

IPL ශූරතාවය චෙන්නායි සුපර් කිංග්ස් දිනා ගනී





සිව්වන වරටත්  ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ  ජය ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය 


ඔවුන් අතින් පරාජයට පත් වුයේ  කොල්කටා නයිට් රයිඩර්ස්  කණ්ඩායමයි. ඊ ලකුණු 27කිනි 

මහේන්ද්‍ර සිං දෝනි මෙහෙයවන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම   කඩුලු 3ක් දැවී ලකුණු 192ක් රැස්  කරමි ඕවර් 20 නිමා කල අතර කොල්කටා නයිට් රයිඩර්ස්  පන්දුවාර 20 අවසානයේ  ලබා ගත්තේ ලකුණු 165ක් පමනි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us