Helabima

පුද්ගලික බස්රථහිමියන්ගේ සහන පැකේජය ලබා දීම ඇරඹේ





බස්රථ කර්මාන්තයට සම්බන්ධ පුද්ගලික ආයතන 6 ක අනුග්‍රහයෙන් කොවිඩ් වසන්ගතය  නිසා කඩා වැටීමට ලක් වූ පෞද්ගලික බස්රථ කර්මාන්තය නැවත නගා සිටුවනු පිණිස බස්රථ හිමියකු සදහා රුපියල් ලක්ෂයක්පමණ වටිනා  සහන පැකේජයක් ලබා දීමේ වැඩසටහන රත්නපුර දිස්ත්‍රික්කයෙන් අරඹා තිබේ 


ප්‍රවාහන ආමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ මේ වනවිට  පළාත් බස්හිමියන් 1916 කට සහ  අන්තර් පළාත් බස්හිමියන් 419කට මෙම පැකේජය ලබා දී ඇති  බවයි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us