Helabima

රතන හිමිට මොකද වුනේ





පසුගිය ජනවාරි 5 දින අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එල්ල වූ චෝදනා 4ක් විමර්ශනය කිරීමෙන් අනතුරුව උන්වහන්සේ වැරදිකරු බවට ඔප්පු වීම හේතුවෙන් පක්ෂයෙන් ඉවත් කර ඇත 


අපේ ජනබල පක්ෂය විසින් එම තීරණය මැතිවරණ කොමිසම් සභාවට දැනුම් දී  ඇති බව එම කොමිසමේ  සභාපති ජ්‍යේෂ්ඨ නිතීඥ නිමල් පුංචිහේවා පවසයි 
 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us