Helabima

දක්ෂිණ අධිවේගයේ දැඩි තදබදයක්





පළාත් සිමා වලදී පොලිසිය විසින් කරන සෝදිසි කිරීම් හේතුවෙන් දක්ෂිණ අධිවේග මාර්ගයේ වැලිපැන්න හුවමාරුවේ සිට ගාල්ල දෙසට විශාලවාහන තදබදයක් ඇතිව ඇත 


තවදුරටත් පළාත් සංචරණ සිමා ක්රියාත්මක අතර අත්‍යවශ්‍ය රාජකාරි සදහා පමණක් පළාත් අතර ගමන් කිරීමේ අවස්තාව ලැබෙනු ඇත 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us