Helabima

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 30ක් සිය රාජකාරි අවසන් කරයි





කොවිඩ්  රෝගීන් අඩුවීමත් සමග කොවිඩ්  ප්‍රතිකාර මධ්‍යස්ථාන ක්‍රමවත්ව  ඉවත් කිරීමට  සෞඛ්‍ය අංශ තීරණය කර ඇත 

34007 ක් වූ මෙරට සමස්ත කොවිඩ් ප්‍රතිකාරක මධ්‍යසඨාන සතු ඇද වල් වලින් ඇඳන් දහනම දහස් හය සිය හැටක්  ක් මේ වෙද්දී හිස් වී ඇත 

ශ්‍රී ලංකාව  කොරෝනා  රතු කලාපයෙන් කොළ කලාපයට  ගමන් කර ඇති අතර ප්‍රතිකාර මධ්‍යස්ථාන 30ක් මේ වෙද්දී සම්පුර්ණයෙන්ම ඉවත් කර ඇත 


ඉතිරි මධ්‍යස්ථානද ක්‍රමානුකුලව ඉවත් කිරීමේ සුදානමක් පවතී 


 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us