Helabima

කිරි ගොවීන්ට හොද කලක් උදා වේ





මිල්කෝ සමාගම හයිලන්ඩ් කිරි මිල ඉහල දැමීමත්  සමග කිරි ගොවීන්ට  දියර කිරි 1L  සදහා ගෙවන මුදල රුපියල් 7 කින් ඉහල දමා ඇත .

මෙසේ ගෙවන මිල ඉහළ දැමීම නිසා  කිරි සැපයුම ඉහල යනු ඇති බව  මිල්කෝ සමාගමේ උසස් නිළධාරියෙකු පැවසිය 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us