Helabima

නයිට් ටයිම් ඩේටා මාෆියාව අවසන්





දුරකථන සේවා සපයන ආයතන විසින් මධ්‍යම රාත්‍රී 12  සිට  උදැසන 8 දක්වා ලබා දෙන NIGHT TIME DATA  සම්බන්ධයෙන් ජනතාව කරන ලද පැමිණිලි සලකා බලා  මින් ඉදිරියට එම පැකේජ පවත්වාගන යාම තහනම් කර ඇත 

එම සේවාලබාදෙන ආයතන එම රාත්‍රී සේවා සහ දිවා සේවාව සදහා ලබා දෙන ඩේටා ප්‍රමාන එක්  කර වෙළද දැන්වීම් නිර්මාණය කිරීමෙන් ජනතාව නොමග යවන බව විදුලි සන්දේෂන නියාමන කොමිසම පවසයි 


 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us