Helabima

ශාරුක් කාන් ගේ පුතා බන්ධනාගාරයේ ගෙවන දුක හිතෙන ජිවිතේ





සුඛෝපභෝගී මගී නැවක  මත ද්‍රව්‍ය භාවිත කරන සාදයකට සහභාගිවෙමින් සිටි ලෝක පුජිත නළු ශාරුක් කාන් ගේ පුත්‍රයා වන  ආර්යන් කාන්  ඉන්දියාවේ මත්ද්‍රව්‍ය පාලක කාර්යාංශය විසින් අත්අඩංගුවට   ගත් අතර මේ  වෙද්දී ඔහු රෝඩ් බන්ධනාගාරයේ  රදවා ඇත 


ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාල සමග සබදතා පැවැත්වීම . විශාල වශයෙන් මත්ද්‍රව්‍ය මිලට ගැනීම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ආදී බරපතල චෝදනා ඔහුට එල්ලව ඇති අතර ඔහුගේ වට්ස්ඇප් පණිවුඩ නිරීක්ෂණයෙන් ඊට අදාළ සාක්ෂි ලැබී ඇත 

ෂාරුක් ඉන්දියාවේ නම් දරු නීතිඥයන් යොදවා ඇතත්  ඇප ලබාගැනීමේ උත්සාහය  අසාර්ථක වී ඇත 

බන්ධනාගාරයේ නිරෝධායන මැදිරියක නිරෝධායනය වූ ඔහු මේ වෙද්දී  956 යන අංකය සමග විශේෂ සිර කුටියකට මාරු කර ඇත 
රැඳවී යන්ට පිටතින් ආහාර ලබා දීම තහනම් නිසා  උදෑසන 7ට   දහවල් 11ට සහ . සවස 6ට බන්ධනාගාරයෙන් ලබා දෙන අහාර වලින් සැහීමකට පත් වීමට ආර්යන්ට සිවුව ඇති අතර උදෑසන 6ට පෙර අවදි වීමට සිදුව ඇත 


ශාර්ටුක් කන් විසින් ඉන්දියානු රුපියල් 4,500 ක මුදලක් බන්ධනාගාර ආහාර හල වෙත ගෙවා ඇති අතර ඉන් 4500කට අදාල මිලට ගැනීම් කිරීමට අර්යන්ට හැකියාව ලැබේ . 

ඔහු එයින් බිස්කට් මිලට ගත බව වාර්තා වී ඇත 
 ඔහු මුලික විමර්ශන වලදී සහ එක වරක් ලැබුණු පියා හමුවීමේ අවස්ථාවේදී හඩා  වැටි ඇත 
 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us