Helabima

ඉන්ධන මිල ගැන රජය ගත් අවසන් තීරණය





බොරතෙල් බැරලයක් ඇ ඩොලර් 85 ක් වන තෙවසරකට පසු වාර්තා  වූ ඉහලම අගය වාර්තා කර තිබියදී ඉන්ධන මිල ඉහළ නොදැමීමට තීරණය කල බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි 

කොරෝනා අර්බුධය අවසන් වීම සමග නිෂ්පාදන වේගවත් වීම ඔපෙක් රටවල් නිෂ්පාදනය කප්පාදු කිරීම  ස්වභාවික වායු සහ ගල් අඟුරු මිල අධික වීම වැනි හේතු එම බොරතෙල් මිල ඉහල යමට් බලපෑ හේතු වේ 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us