Helabima

මහා කන්නයේ වී කිලෝවකට රුපියල් 70





ඇරඹි ඇති මහ කන්නයෙදී වී කිලෝවකට රු . 70ක මිලක් ලබා දෙන්නැයි ජනපති  කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ට උපදෙස් ලබා දී ඇත 


අමාත්‍යවරයා ඒ ගැන වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ 


අපේ රටේ සමාගම් 3ක් බිලියන 100ක් අවුරුද්දකට පොහොර ආනයනය කරනවා. එතකොට තුන්දෙනෙකුට බිලියන 100ක් යන මුදලකට තමයි මේ ගැටුම යන්නේ. මේ සියල්ල සංවිධානය කරන්නේ රසායනික පොහොර සමාගම්. දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකට එකතු වෙලා. වැඩි නායකත්වයක් තියෙන්නේ ජවිපෙන්. ඊළඟ කන්නයේ වී කිලෝඑක රුපියල් 70 දක්වා වැඩිකරනවා රජයේ මිල. කාබනික කෘෂිකර්මාන්තය නිසා. ජනාධිපතිතුමා තීන්දු කරලා තියෙනවා




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us