Helabima

චිරන්තගේ උපන්දින සර්ප්‍රයිස් එක - සමිතා මවක් වීම ගැන කියූ දේ





ප්‍රවීණ ගායිකා සමිතා මුදුන්කොටුවගෙ සැමියා වන චිරන්තගේ උපන්දිය පසුගිය දාට දී තිබිණි. 
එහිදී සමිතාගේ පවුලේ හැමකෙනෙක්ම එකතු වෙලා ඔහුව පුදුම කරමින් ලස්සන උත්වසවයක් සංවිධානය කර ඇත. එහිදී සමිත ඇය ගැන කියවෙන දෙයක් සම්බන්දයෙන් උත්තර දී තිබුනේ මෙසේයි.

මම සාමාන්‍යයෙන් කියන කතා වලට උත්තර දෙන කෙනෙක් නෙවෙයි. නමුත් මේකට මම මොනවත් නොකියා හිටියොත් ආදරේ කරන පිරිසත් මන් ගැන වැරදි විදියට හිතාවි. දැන් කතාවක් යනවා මම නැවතත් අම්මා කෙනෙක් වෙන්න සුදානමින් ඉන්නවා කියලා. ඉතින් එහෙම කියන අයගෙන් මම අහන්න කැමතියි. මන් ගැන දන්නෙවත් නැතුව, මුහුණට හම්බවෙලා වත් නැතුව කොහොමද ඒ වගේ දෙයක් කියන්නේ. කෙනෙක් විවහා වුනා කියලා කොහොමද ඒ වගේ කතාවක් හදන්නේ. මට රත්තරන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. හොඳ පවුලක් තියනවා. මට ඒ ඇත. ඒ නිසා මෙහෙම කතා හදන අයගෙන් මම අහන්නේ කෙනෙකුට මේවගේ දෙයක් කියන්නේ කොහොමද කියලා.




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us