Helabima

කුට්ටිආරච්චි කුක්කුර ජාතකේ බල්ලා වගේ





පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි කුක්කුර ජාතකේ බල්ලා වගේ යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහණී කවිරත්න පැවසුවාය. ඇය වැඩි දුරටත් මෙසේද පැවසුවාය. බදුල්ලේ තිස්සකුට්ටිආරච්චි කියන්නේ කුක්කුර ජාතකේ රජගෙදර බල්ලාගේ ආත්මයයි. ගෙරි හමේ සුවඳ – චීන අශුචි සුවඳ ආවාම ඉවසන්න බෑ.

අප තථාගතයාණන් වහන්සේ කළා වගේ මී කිරියි – තණ කොළයි කලා දැන් වමනේ කරනවා. පලාතේ ඉන්න බෑ පාර්ලිමේන්තුවම ගඳයි. රජගේදර ඉන්නකල් ගෙරි හම් කාපු බල්ලා මරන්නේ නැතුවා වගේ මේ රජ පවුල ගොවියෝ ටික මරාගෙන කනවා. ඒක ගැන කිව්වාම චීන අශුචි පොහොර නැනෝ පෙහොර හොරා කාපු රජගෙදර එකා බල්ලා ලිහලා මිනිස්සු පස්සේ පන්නන්න දානවා’




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us