Helabima

අධිවේගී මාර්ගවල නොමිලේ ගමන් කිරීමට අද සිට අවස්තාව ලැබෙන පිරිස





මෙතෙක් ජනාධිපති හ අගමැති ආරක්ෂක රථ පෙළට පමනක අවස්තාව හිමිව තිබු අධිවේගී මාර්ගයේ ගාස්තු රහිතව ගමන්  කිරීමේ වරම පසුගිය 22දා සිට  රෝගීන් ප්‍රවාහනය කරන ගිලන් රථ  වලටද උදා කර දී 
ඇත මහාමාර්ග අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන්  ති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us