Helabima

පණ පිටින් වළ දැමු බිලිදිය පොලිසිය විසින් බේරා ගැනේ





යාපනය චාවකච්චේරිය  මට්ටුවිල් කාන්තාවක් දරුවෙක් ප්‍රසූත කර පණ පිටින් වළ දමා ඇතැයිවසම භාර ගාම නිලධාරිනිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව එහි පැමිණි පොලිසිය විසින් ඒ වනවිටත් හුස්ම ගනිමින් සිටි බිලිදිය බේරාගන තිබේ 

චාවකච්චේරි රෝහලට ඇතුළත් කල පසු  දරුවා  යාපනය රෝහලට මාරු කර යව ඇති අතර යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇත  . අත්අඩංගුවට ගත්  මව පොලිස් ආරක්ෂාව යටතේ චාවකච්චේරි රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us