Helabima

නගර සභා සභාපති නීති විරෝධීව විදුලිය අරන්





මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතාගේ පියාට අයත් නිවසක විදුලි සබඳතාව විසන්ධි කර ඇත.

ඒ අනුව නීත්‍යානුකූල නොවන අයුරින් විදුලිය ලබාගැනීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් මෙලෙස එම නිවසේ විදුලිය විසන්ධි කර ඇත.


 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us