Helabima

රාජ්‍ය සේවකයන් කොටසකට 21000ක වැටුප් වැඩිවීමක්





රාජ්‍ය සේවයට  බදවා ගත් අභයසලාභී  උපාධිධාරීන් 2022 ජනවාරියෙහි ස්ථිර කරන බවට අයවැය  අවස්ථාවේ රජය දුන් පොරොන්දුව ඉටු කිරීමට සුදානම් බව පළාත් සභා සහ පළාත් පාලන කටයුතු   රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසිය 

ඒ අනුව ඔවුන් දැන් ලබන  රුපියල් 20,000ක දීමනාව 41000 දක්වා රුපියල් 21000කින් ඉහල දැමනු ඇත 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us