Helabima

පැස්ටා ඇපල් දොඩම් චොකලට් කාලා හමාරයි





අනයනිත ඇපල් දොඩම් ආදී පලතුරු චොකලට් වර්ග  පැස්ටා වර්ග අත්‍යවශ්‍ය නොවන අහාර සේ සලකා ආනයනය අත්හිටුවීම පිළිඹදව රජය අවධානය යොමු කර ඇත .අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ ය ආනයනය කිරීමට මුලිකත්වය දී අත්‍යවශ්‍ය නොවන  විදේශීය ආහාර වෙනුවට දේශීය  ආදේශක ද්‍රව්‍ය භාවිත කිරීමෙන්  විදේශ විනිමය අර්බුදය යම් තාක් විසදා ගත හැකි බව විශේෂඥයන් පෙන්වා  දේ 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us