Helabima

රටම අදුරේ හෙලමින් විදුලි සේවකයෝ ලෙඩ වෙති





රාජ්‍ය දේපල විදේශයනට  විකිණීම ට එරෙහි වෙමින් දිවයින පුරා සිටින ලංකා විදුලිබල මණ්ඩල  සේවකයින් දෙසැම්බර් 8 වන දින සිට ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා  පවසයි 


ඛනිජ තෙල් සංස්ථාව  සහ වරාය අධිකාරියේ සේවකයන්ද මෙයට සහය දැක්වීමට නියමිතවේ 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us