Helabima

කොවිඩ් මරණ වැඩි අවුරුදු 60ට පිරිස





නැවත රට තුල කොවිඩ් වැඩි වෙමින් තිබේ. ඒ අනුව අද දිනයේදී අප සිදු කල නිරීක්ෂණයට අනුව ප්‍රදේශ බොහොමයක නැවත පොලිසිය විසින් කොවිඩ් ගැන දැනුමත් කරමින් ජංගම රථ ධාවනය කරන අයුරු දැක ගත හැකි විය. කෙසේවෙතත් මෙසේ දැක ගන්නට හැකි වන්නේ ජනතාවට කොවිඩ් අමතක වී ඇති බවය.

එමෙන්ම මෙරට තුල මෙතෙක් සිදුව ඇති කොවිඩ් මරණ වලින් වැඩි ප්‍රමාණයක් වයස 60ට වැඩි වැඩිහිටි ප්‍රජාව බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මේවන විට දිස්ත්‍රික් කිහිපයකම වයස අවුරුදු 60වැඩි පුද්ගලයින්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දී ඇත. නිවැරදි සෞක්‍ය පුරුදු පිළිපදින ලෙස ඔවුන් මතක් කර සිටීයි. 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us