Helabima

හෝකන්දර නිවසක විශාල පිපිරීමක්





කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රවීන ගණිත ගුරු  දායරත්න හෙන්නායක මහතාගේ හෝකන්දර පිහිටි නිවසේ තිබු ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරය අද අලුයම පුපුරා ගොස් ඇත . එම නිවසට එයින් බරපතල හානි සිදුව ඇති බව වාර්තා වේ

ගෘහස්ථ  ලිට්‍රෝ ගෑස්  සිලින්ඩරය බෝම්බයක් විය හැකි ලෙසින් රසායනික සංයුතිය වෙනස් කල ඇති බව පාරිබෝගික අධිකාරියේ හිටපු නිලධාරියෙක් ඊයේ පැවසු අතර  රජය අපහසුතාවයට පත් කිරීමට 0ඔහු අසත්‍ය පවසන බව ලිට්‍රෝ ගෑස් බලධාරීන් පැවසුවේය 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us