Helabima

ආණ්ඩුව උපාධිධාරීන් 600කට කම්කරු රැකියා දීලා





උපාධිධාරීන් 600ක් පමණ මේ වන විට ආණ්ඩුවේ කම්කරු රැකියා කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එම නිසා කම්කරු රැකියා වල නිරත වන උපාධිධාරීන් සඳහා උසස් වීම් ලබා දෙන්නැයි ඔහු රජයෙන් ඉල්ලයි. රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය, පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ ඔහු පැවසුවේය.
 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us