Helabima

හැලි අරක්කු රට පටවන්න උද්ධිකගෙන් යෝජනාවක්





ශ‍්‍රී ලංකාවේ ඩොලර් ආදායම ඉහල නැංවීමට නම් නව සංකල්ප වලින් යුත්  දීර්ග කාලීන ජාතික ප්‍රතිපත්තියක් ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා අයවැය තුන්වැනි වර කියවීමේ විවාදය අතරතුරේදී පවසා  සිටියේය 


යාපනයේ දූපතක ‘පැරඩයිස් අයිලන්ඩ්’ එකක් නිර්මාණය කර විදේශිකයන් ආකර්ෂණය කර ගැනීමටත් මුහුද ගොඩ කර සත්ව උද්‍යානයක් ඉදි කිරීමටත් ඔහු යෝජනා කළේය .ගංජා  වගාව ප්‍රචලිත කර ඒවා අපනයනය සහ  හැලි අරක්කු  නිෂ්පාදනය කර අපනය කිරීමෙන් විදෙස් මුදල් මෙරටට ගෙන්වා ගත හැකි බව ඔහු වැඩි දුරටත් පැවසිය 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us