Helabima

ඉන්දියාවේ ප්‍රභල භූ කම්පනයක්





ඉන්දියාව හා මියන්මාරය අතර රික්ටර් 6.1 ක භූ කම්පනයක් සිදුව ඇති අතර එහි බලපෑම කල්කටා බංගලාදේශය දක්වා දැනී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි 

ඉන් සිදුවූ හානිය හෝ සුනාමි අවධානමක් ඇති බව මෙතෙක් තහවුරු කර නැත 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us