Helabima

ශ්‍රී ලන්කන් ගුවන් ගමන් වැඩි කරයි





කොවිඩ් වසංගතය හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ ඉන්දීය ගමනාන්ත වෙත ගුවන් ගමන් වැඩි කිරීමට තීරණය කර ඇත. 

කොවිඩ් වසංගත තත්ත්වයට පෙර පැවති ලෙසම නැවත ශ්‍රී ලන්කන් ගුවන් සේවය පත්කිරීම වෙනුවෙන් කැපවී සිටින බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා කියයි.

ඒ අනුව මෙම අවස්ථාව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉන්දීය මෙහෙයුම් පිළිබඳව සංචාරකයන් දැනුවත් කිරීමට සුදුසුම අවස්ථාව මෙය බවද සභාපතිවරයා පැවසීය.
 




Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us