Helabima

දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය විසන්දි වෙයි





දිවයිනේ කොළඹ දිස්ත්‍රික්කය ඇතැම් ප්‍රදේශ ද ඇතුළුව දිවයිනේ ප්‍රදේශ රැසකින් විදුලි බිඳ වැටීම් සිදුවිය. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල, ගල්කිස්ස, අතුරුගිරිය, මොරටුව යන ප්‍රදේශ වලින් ද බදුල්ල, නුවරඑළිය, මාතලේ, මෙන්ම ගම්පහ කඩවත කිරිල්ලවල ආදී ප්‍රදේශ ඇතුළු ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් ද මෙලෙස විදුලිය බිඳ වැටීම වාර්තා වේ.
 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us