Helabima

ඊලග ජනපතිවරණයේ පොදු අපේක්ෂකයා හෙළිවේ





මහනුවර දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අර්ජුන රණතුංග මහතා දූෂණයෙන්  හොරකමින් තොර හොඳ කණ්ඩායමක් පොදු අපේක්ෂකයා වන තමාට  ලෙස ආරාධනා කළහොත් එය භාරගන්නා බව ප්‍රකාශ කළේය 

ලක්ෂ අටත් නවයත් අතර නව තරුන චන්ද එළඹෙන චන්දය සදහා සුදුසුකම් ලබන බවත් ඔවුන් රැවටිය නොහැකිබවත් අර්ජුන රණතුංග මහතා වැඩි දුරටත් පැවසිය 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us