Helabima

වව්නියාව ගණිකා රජ දහනක් වේ





වසර 2003 - 2021  කාලය තුල වව්නියාවෙන් එඩ්ස් රෝගීන් 29 ක්වාර්තා වී ඇති අතර ඉන් 29 ක්ම පිරිමි පුද්ගලයන් වේ.
ඉන් 12 ක් මරණයට පත්ව ඇති අතර වව්නියාව දිස්ත්‍රීක්කය පුරා මේ වෙද්දී ගණිකා ව්‍යාපාරය ව්‍යාප්ත වී ඇති බව වාර්තා වී ඇත . ඒඩ්ස් වලට අමතර වෙනත් ලිංගාශ්‍රිත රෝග 10 කට පමණ ගොදුරු වූ පුද්ගලයින් මේ දිස්ත්‍රික්කය තුලින්  හදුනා ගන ඇති අතර ප්‍රජාව  දැනුවත් කිරීමේ වැඩසටහන් මේ වෙද්දී ක්‍රියාත්මක බව වව්නියාව දිස්ත්‍රීක් ලිංගාහ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන් භාර නිලධාරී වෛද්‍ය කේ. චන්ද්‍රකුමාර් මහතා පවසා සිටියි 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us