Helabima

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය අද දිවයිනට





පකිස්තානයේදී මිලේච්ච්ඡ ලෙස ඝාතනයට පත් ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 186 දරන ගුවන් යානයෙන් පාකිස්තානයේ ලාහෝර් අගනුවර සිට දහවල් 12.30 ට පිටත්වීමට නියමිතගුවන් යානයෙන් මෙරටට රැගෙන එන බව විදේශ කටයුතු අමාත්‍යංශය දන්වා සිටියි . දේහය පස්වරු 5ට මෙරටට ලගා වනු ඇත 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us