Helabima

කලාකරුවන්ට අපල කාලයක්





පසුගිය දින කිහිපයදී කලාකරුවන් ගැන දිගින් දිගටම අසන්න ලැබුනේ දුක්බර පුවත්ය. ලක්ෂමන් විජේසේකර, සුනිල් සෝම පිරිස්, ආනන්ද එස් විජේසිරි, සම්පත් තෙන්නකෝන්, සරත් චන්ද්‍රසිරි,කුමාර රණේපුර ආදී ලෙස කලාකරුවන් රැසක් මේ වන විට මෙලොව හැර ගොසිණි.

ජනප්‍රිය තලයේ කලාකරුවන් මෙන්ම හඬ කැවීම් ශිල්පීයකු වන දමින්ද මෙන්ඩිස්, ගායක ඩික්සන් පෙරේරා, දෙසැම්බරයේදී මෙලොව හැර ගියේය. සංගීතඥ නෙල්සන් ධර්මසේන රංගන ශිල්පිණි භද්‍රා නන්දනීසිංහල සිනමාවේ දැවැන්තයකු වූ කේ. ගුණරත්නම් යන පිරිස් ද තවත් නම් නොකියුණු පිරිසක් ද අභාප්‍රාප්ත වූ කලාකරුවන් ගොන්නේ වෙති.




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us