Helabima

බාර් පර්මිට් 150ක් දීලා





පසුගිය වසරේදී මත්පැන් බලපත්‍ර 150 ක් ලබා දී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සහ අවන්හල් සඳහා බලපත්‍ර 81ක් ද සුපිරි වෙළෙඳසල් සඳහා බලපත්‍ර 69 ක් පසුගිය වසරේ දී නිකුත් කර ඇත.
කෙසේ වෙතත් සාමාන්‍ය මත්පැන් අලෙවිසල් (නගරවල) විවෘත කිරීමට එක ම බලපත්‍රයක් හෝ 2015 වසරෙන් පසු නිකුත් කර නැතැයි ඔහු සඳහන් කරයි.




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us