Helabima

එළවලු මිල පහල ගියත් පාරිභෝගිකයෝ තවමත් බයෙන්





පසුගිය කාලයට සාපේක්ෂව උඩරට සහ පහතරට එලවලු කිලෝවකම මිල රු 50කින් පමණ පහත ගියත් ජනතාව එළවලු මිලට ගැනීමට නොපැමිණෙන බව වෙලදුන් පවසති .ජනතාව මතට වැටි ඇති අධික ජිවන බර හේතුවෙන් දෛනික අවශ්‍යතාවයට පමණක් සරිලන  සේඉතා සුළු ප්‍රමාණයෙන් මිලදී ගැනීම් සිදු කරන බව ඔවුන් වැඩි දුරටත් පවසති 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us