Helabima

රජයේ ආයතන වල වියදම් තවදුරටත් කප්පාදු කෙරේ





ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වූ කැබිනට් රැස්වීමේදී   තවදුරටත් රජයේ ආයතන වල වියදම්  කප්පාදු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දැනුම් දී ඇත 

නව බඳවා ගැනීම් ගොඩනැගිලි ඉදි කිරීම වහාමක්රියාත්මකවන පරිදි අත්  හිටුවා ඉන්ධන, දුරකථන වියදම් අඩු  දැනුම් දී ඇත අමාත්‍ය කාර්ය මණ්ඩල, අමාත්‍යාංශය ලේකම්, දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීන්ට අනුමත ඉන්ධන දීමනාව   මේ වෙද්දී ලීටර 5කින් අඩු කර ඇති අතර රාජ්‍ය ව්‍යාපාර රජයෙන් යැපීම සම්පුර්ණයෙන් නතර කල යුතු බව දන්වා සිටියි 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us