Helabima

කොරෝනා එන්න කරණයෙන් ලෝකයෙන්ම තුන්වෙනි තැන ශ්‍රී ලංකාව දිනා ගනියි .





නාගරික සංවර්ධන අධිකාරියේ දී පැවති වැඩසටහනක දී මාධ්‍ය  ඇමතු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා   ලෝකයේ රටවල් 194 ක් අතරින්  කොරෝනා එන්න කරණයේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාව  විසින් දිනාගන  ඇති බව ඉතා සතුටින් යුතුව නිවේදනය කර තිබේ 

 මෙම ශතවර්ෂය තුල ලංකාව රටක් ලෙස ලබාගත් ඉහලමජයග්‍රහණය මෙය බව ඔහු වැඩි දුරටත් පවසා සිටියි 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us