Helabima

ජනපති හදිසියේම ලිට්රෝ පර්යන්තයට - සභාපති ඉවතට





කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ හදිසි නිරීක්ෂණයක් සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසියේම සහභාගී වී ඇත .ඒ සමගම ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ  මහතා එම ධුරයෙන් ඉවත් කර රේණුක පෙරේරා මහතා නව  සභාපති ලෙස  පත් කර තිබේ 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us